තිසර විලේ පියුම නෙලූ සිනාවේ
එළිය මගේ අරණ දොවා ගලා ඒ
ඒ සිනාවේ සැඟවුණාවේ
පෙර ඔබත් මමත් හෙලූ කඳූළු දුමාරේ
ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා
සංසාර මගට රන්එළිවැට සේමා
ඔබ ඉරත් හඳත් මගෙ අහසට ගෙනා
මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා
මාරුතයේ සිහිල සදා සෝ විරහී තාප නිවා...