". සප්ලයි නැති උනොත් ඕස්ට්‍රේලියාව ජනගහනය අමාරුවේ , ලංකාවේ අල්ලපු ගෙදරින් ඉල්ලගෙන , කොස් දෙල් පොල් හාල් වලින් ගොඩ දාගන්න පුළුවන්"
උබලගේ අල්ලපු ගෙදර සමුපකාරයක් ද තියෙන්නේ ඉල්ලගන්න ??? හිත නිවන කතා කියන්න එපා බන් යථාර්තය දන්නේ නැතුව.
එදාවේල හොයගන කන මිනිස්සුන්ට යනඑන මන් නැතිවෙනවා තව දින...