1. Starry Night

    රේප්_50++වෙලා

    Well done bro :lol:
  2. Starry Night

    රත්රන් බඩු මිලදී ගැනීම

    රත්රන් බඩු මිලදී ගැනීම මචන් රත්රන් බඩු මිලදී ගන්නකොට හෙට්ටි විදියෙන් මිලදී ගැනීමේදී මිලේ අඩුවක් හරි කොලිටි එකේ වෙනසක් හරි තියනවද ??? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද ???
  3. Starry Night

    🚀🚀🚀 චිචි තුමා 🚀🚀🚀

    ඉදිරි අවුරුද්ද තුලදී ලංකාවේ රතු දත්ත පොතට ඇතුළුවන වදවීමේ තරජනයට බලපා ඇති සත්ව කොට්ටාශය තමයි "පොහොට්ටුවට චන්දෙ දීපු උන් " එකෙක් හොයාගන්න නැතිවෙනවා බේතකටවත් !!:lol::shocked::lol::shocked:
  4. Starry Night

    REP POWER 11+ වෙලා

    congratulations:D
  5. Starry Night

    බංගලිදෙශේට බෝට්ටුවෙන් යන දවස වැඩි ඇතක නෙ&#3520

    On the other hand madam Sheikh Hasina is silent visionary leader !she has done a lot so far
  6. Starry Night

    It's a BOY ..!!!!!!!

    සුබපැතුම !!!:D:D
  7. Starry Night

    හොඳ counsellor කෙනෙක් කියනවද

    ඔය counselling කියන්නේ ගොඩක් වෙලාවට බොරු වැඩ ...ටිකක් හොයලා බලල යන්න ...
  8. Starry Night

    රටට_බරක්

    හරිහමන් අම්මෙක් අප්පෙක් නැති අනාථයෝ කියන ඒවා ගණන් ගන්න එපා බන් .. පුර්ණ ළමාවිය සංවර්ධනය නොවුණු උන් හැසිරෙන්නේ ඔහොම තමයි !! rep+
  9. Starry Night

    හමුදාපතිගෙන් ට්‍රම්ප්ට කනේ පහරක් SL vs USA

    එතකොට මේ ඉන්දියාවේ හමුදාපතිද පොන්ස් ???
  10. Starry Night

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    පොඩිකාලේ මම හිතුවා ආදරේ කියන්නේ ස්ථිරව කෙනෙකුගෙන් ලැබෙන දෙයක් කියලා
  11. Starry Night

    ලස්සන_බිරිඳක්

    ලස්සන බිරිදක් car එකේ ඉස්සරහ සිට්එකේ තියාගන drive කරනකොට තියන හැගීම දන්නේ කීදෙනාද ??? [දැන් එහෙම කීවහම ජිවිතේ කියන්නේ ඒක නෙමේ වගේ පණ්ඩිත කතා කියන්න එපා ... මමත් ජිවිතේ කියන්නේ ඒක නෙමේ කියලා හොදට දන්නවා ...නමුත් මේක වෙන දෙයක් ]
  12. Starry Night

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    ඕකත් අහන දෙයක්ද ??? නියම පිරිමි කවදාවත් බැදීම් වලට හිරකරලා තියන්න බෑ!!!!
  13. Starry Night

    ❤️ අම්මෝ කඳ ! 😋

    පේන හැටියටනම් ටැමිල් කදක් වගේ
  14. Starry Night

    ගැහැනු පිට යන්නෙ ඇයි 18+

    පිටයන ගෑණි ඇත්තු බදින දම්වැල් වලින් බැදලා තිබුනත් ඇත්ගොව්වෙක් එක්ක හරි පැනලා යනවා ..
  15. Starry Night

    විදුලි කප්පාදුව අද සිට

    UNP ආණ්ඩුව කාලේ උනානම් වහල්ලු ටික මරාගන මැරෙනවා ....අද ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ !!! කෝ අර එරෝසන් කියන හිවලා ????
  16. Starry Night

    රෙප්පවර්රෙක 11ක් වෙලා...!

    සුබපැතුම්:yes:
  17. Starry Night

    නිව්ටන් ලිදේ දාපු ලංකාවෙ කෙල්ල ගැන

    නිවුටන් නියම වල වැරැදී හොයාගන ගොඩක් කල්, අයින්ස්ටයින්නුත් ඒ ගැන කතා කරා... ස්කන්දය ඉතා කුඩා වස්තුවල (nano technology level) චලිතය නිවුට්ටන් නියමවලට එකග නෑ
  18. Starry Night

    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

    ආචාර්ය රෝහිත රාජපක්ෂ තම සහායක විද්‍යාඥයන් සමග එකතුවී රොකටයක දහන-කුටීරය පිළිබද සංකීර්ණ පරීක්ෂණයක යෙදෙන දුර්ලබ අවස්ථාවක් ...:rofl::rofl::rofl:

    No contents