1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    oya ඩිග්රි ද එහෙනම්
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බෙහෙත් බීල ඔලුව විකාර වෙලා. හෙට වැඩට යන්න ඕන කියල හිතුනම තවත් එපා වෙනවා. කපුටෝ නැහැනේ. කපුටියෝ නම ඉන්නවා.:confused::D
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මම බලන්න ගියා කොටවගන්න කපුටෝ ඉන්නවද කියල
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මං දන්නවා ඔයාට පුළුවන්. දැන් ඉඳල පටන් ගන්න. නැත්නම් අපි වගේ හෙට කරනව කියල හිටියෝතින් වෙන්නේ අපිට වෙච්ච දේ තමයි. මෙච්චර දුරක් ආවේ ඔයාගේ හිතේ හයියෙන්. ඉතුරු ටිකත් යන්න ඔයාට පුළුවන්. ඒ වෙනුවෙන් ඔයාට ශක්තිය හා ධයිර්යය ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.
  5. labu gediya

    machan loku udawwak...reply me soon....

    ඉක්මන් සුවය පතනවා . අන්තිමට ලෙඩ උනේ maxboysl. එයාගෙන් පොඩ්ඩක් අහන්න.
  6. labu gediya

    Kellek bandinna hoyanakota mema karunu salakan balapan!

    තට්ටේ වැහෙන්න කෙස් වවමු.
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මටත් කට නලියන්න ගත්තා... එත් හරි නැහැනේ කියල මොකුත් කිවුවේ නැහැ.:no:
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඔයා තලායි ද :(:(
  9. labu gediya

    මේවා නොබලන දෑස් කුමට

    :shocked::shocked::sorry::sorry::growl::growl::oo::oo:
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඉස්සෙල්ලම සින්දු අහල හිත සැහැල්ලු කරගන්න. ඊට පස්සේ පාඩම් කරන්න.
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    උන බැහැල. බෙහෙත් බිල ඔලුව මඤ්ඤං වෙලා එළකිරි අවා.
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    තොලි අනේ.:sorry::sorry:
  13. labu gediya

    මේවා නොබලන දෑස් කුමට

    දැන් නම් උණ බැහැල. හෙට වැඩට යන්න ඕන නේද කියල මතක වෙද්දී අයිත උණ නගිනවා.:lol::lol: තව ත්‍රෙඩ් 3ක් අද අරිනවා. බලන්න.
  14. labu gediya

    කාලෙකින් දකින්න ලැබෙන්නේ.

    මගේ අනිත් ත්‍රෙඩ් දෙකත් බලන්න. වෙනසක් කරන්න ඕන උනා.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පහලට කියවන යද්දී බන් දැක්කේ ඒකිට ගැස්ට්‍රික් කියල. හොඳ ඒවා අහගන්න පුළුවන්.අද .
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සුභ පැතුම් නංගි. ඔයා ප්‍රෙග්නන්ට් වෙලා නේද.
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    me kageda ban. koheda thibune. thred ekaka nam link eka denna.

    No contents