thanks නංගි. මගේ රෙප් තිබුනේ 3යි. (1997) ඔයාගෙන් ලැබුන 7ත් එක්ක 2004 ක් උනා. දැන් මගේ රෙප් පවර් ඒක 4යි. පෝස්ට් දාල තව හිඟා කන්නේ නැතිව වැදගත් දෙයක් දාල ගන්න ඒක සැපක්. නැත්නම් පෝස්ට් ගන්නයි, රෙප් ගන්නයි කියල දැම්ම නම් අනිවා තව රෙප් 50ක් 60ක් නිකන් ලැබෙනවා. මොකටද නේද.:D