1. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    Siraa machan, Kimbul habey meka thawath diga arinna bari weida??? e tharamatama Sinduwa classic.... Specially in music.
  2. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    දම් පාටින් ලා සඳ බැස යනවා... තේරුම දැම්මද දන්නේ නෑ ???? ;)
  3. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    මට ගීත විචාර කිරීමට හැකියවක් නැත, මම මේ ගීතය දිහා පොඩ්ඩක් වෙනස් විදියට බලන්න හැදුවේ, පුරුෂාධිපත්යෙන් පිරුනු පෝසත් පවුලක, හොඳ ගතිගුණ තියන පිරිමි ළමයෙක්, අසරන ගැහැනු ළමයෙක්ට කරන ආදරය, පිරිමි ළමයගේ ගෙදරට ආරංචි වූ මොහොතේ පටන්, ඒ ගෙදර ඇතිවන තත්වය, පිය පාර්ශවයෙන් මවට හා එම දැන උගත් පුතුට ඇතිවෙන...
  4. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    වරදක් කලත්..හිතකින් නොවේ.. රිදවන්නේ පලි ගන්නෙ ඇයි... ඔබ මෙන් ඇයත්...ඇය මෙන් ඔබත්.. මට මාගෙ.. ඇස් දෙක වගේ... ඔබෙ ගිනි නිවා... ඇගෙ හිත දවා.. අප එක්වෙලා කුමටදෝ... වෙනසක් නොවී... මගෙ හිස් අතින්.. පිසලන්නෙ, කොයි කඳුලුදෝ.... අසරණ..ඔබයි... තනිවුනු ඇයයි... මට සාප... කර යාවි දෝ... ඔබෙ ලොකයෙන්.. ඇගෙ...
  5. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    ඇත්තටම ධනුෂ්ක ඔයා පටන් ගත්ත නූල පින්ක් පැන්තර්, ලොක්ක අය්යා,චමල්89, භනුක නදීශ etc වගේ අය නැත්නම් මෙච්චර දික් වෙන එකක් නෑ... ඒ හැමෝටම ස්තුති කරන්න ඕන... මමත් මොකක් හරි එකකින් දායක වෙන්න බලන්නම්කො..... ;-)
  6. ම

    සුන්දර ගීයක ඇරබුම,..

    Wish u good luck to u all !!! උපරිමයි.... මචන්ලා උපරිමයි... අද කාලේ මේ වගේ දෙවල් දකිනකොටත් සන්තොසයි... Internet එකේ කාලෙ කකා ඉන්න එවුන්ට මේවා පේනවනම් තමයි වැඩිය හොඳ.. මම මේ ත්‍රේඩ් එක හොඳටම විඳිනවා.... තාම 107 පිටුවෙ ඉන්නේ.. හොඳ විචාරයක් දැක්කාම ඒ සින්දුවෙ දවස් ගානක් ජීවත් වෙනවා... ගීතය...

    No contents