EK යාලුවන්ට යෝජනාවක්
අපේ සිගි GTRZ අයියා අයින් කරලා දැන් ගොඩක් කල්..
:(
අපේ ගොඩක් යාලුවෝ ඒවා ආයෙත් දෙන්න කියලා ඉල්ලුවා..
:eek:
GTRZ අයියා හේතු විදියට සවර් ලෝඩ් එක වැඩි නිසා දෙන්න විදියක් නෑ කිව්වානෙ
අපි ඉතින් දැන් අයියා සවර් එක අප්ග්‍රේඩ් කරනකම් බලාන ඉන්නවා..
(ඇත්තටම ලොකු ඉමේජ්ස් සිගි විදියට...