එක අතකට බුදු හමුදුරුවන්ටත් ගල් පෙරලපු එවුන් හිටියනෙ..එහෙම උනා කියල බුදු දහම නැති උනේ නෑ...මේ gazaly වගේ අවජාතකයින් කෑගැහුවට මේක නැති කරන්නත් බෑ...
බුදු දහම කියන්නෙ සත්‍යය..ඒකයි අදටත් කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරල වැරැද්දක් පෙන්නන්න / කියන්න බැරි.. එහෙම උනාම කරන්නෙ තමන්ගෙ ආගමේ හිස් තැන් වහගන්න...