1. S

    ගම්පහ ඉදන් sliit එකට බස් එකේ යන්න විදිහක්

    ගම්පහ කඩුවෙල බස් එකක ඇවිත් කඩුවෙල බහින්න ඊට පස්සේ 177 ක slit එක ගාවට එන්න
  2. S

    Coming Soon in ElaKiri Tracks

    දැන් මේ සිංදු හොයාගන්න විදිහක් නැද්ද ගයන්තගෙ එක එහෙම you tube වත් නෑ
  3. S

    ඔස්ට්‍රේලියාවට එමු

    ඇත්ත බන් මුන් කියන ඒවා ඇත්ත කියලා හිතන උන් පව් බන් Calm down my man මම කරන ඒජන්සියක් නෑ 😂 ------ Post added on 1676633569
  4. S

    ඔස්ට්‍රේලියාවට එමු

    Student visa ඇවිල්ලා PR ගන්න බෑ වගේ බොරු කතා දාන්න එපා ඉතින් 😂
  5. S

    උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

    මේ දවස් වල slit university එකේ William anglis institute eke hospitality management diploma ekak karanva after finish that diploma I will move to Australia
  6. S

    පත්තිනි වැඩ පෙන්නයි. නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වැසේ

    සිරාද නවගමුව පත්තිනි දේවාලේ එහෙම සීන් එකක් වෙලාද හැමදාම ඔතනින් යනවා මට නම් සෙට් නෑ ඔය දේවාල ගාණේ යන සීන් එක ඔතන හොදට දේවාලේ ඉස්සරහා තියෙන පලතුරු කඩ ටික සමහර උන් පවුල් පිටින් ්්😂
  7. S

    කලා උපාදිකාරයන්ට මොනවද ඉස්සරහට වෙන්නෙ?

    Private company වල cleaning job ටිකක් වත් දෙන්න තියෙන්නෙ 😂
  8. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    කුණුහරපෙන් බැන්නා මම කවදාවත් එහෙම බැනලා දැම්මා නැත්තං විදවනවා බන් 😴
  9. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    මම බැන්නා බන් දැන් 🙂
  10. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    මේකී එක පාරක් ගිහිල්ලා ආයේ ආවා මමත් ගොනා වගේ හා කිව්වා බන් 🥺
  11. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    මගේ හිතට හරි දුකයි බන් 🥺
  12. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    ඇත්තමටද දුකයි බන් හරියට උබට කෙල්ලෙක් ඉන්නවද බන් ------ Post added on 1673196893
  13. S

    My small love story

    Talk කරගන්න බැරි උනාද ්්😂😂😂
  14. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    19 එයාම නවත්තලා එයාම ආයේ පටන් ගත්තෙ ඇයි බන් 😞 ------ Post added on 1673147716
  15. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    I'm university student brother
  16. S

    Guys i need help මගේ afair එක Breakup උනා

    මේකේ දාන එක හරි ද බන්

    No contents