2 cores, ද 4 cores ද කියලා Task Manager එකෙන් බලන්න බෑ මොකද Windows එකෙන් processor එක detect කරනකොට physical cores වලට අමතරව hyper threading එකෙන් එන අමතර logical core එක පවා detect කරනවා එතකොට cores 4 විදියට තමයි task manager එකෙන් පෙන්වන්නේ මේක වාසියට ගෙන ගොඩක් එවුන් මිනිස්සුන්ව රවට්ටන්නත්...