කරන්න අමාරු ඇන්ඩ්‍රොය්ඩ් ගේම්ස් හැක් කරම
සුභ දවසක් හැමදෙනාටම ......මුලින්ම කියන්න ඔන මෙක මගෙ මුල්ම පොස්ට් එක.....එක නිසා වැරදි තියෙන්න පුලුවන එව ගනන් ගන්න එපා......එහෙනම් ඉතින් වැඩෙට බහිමු.....සමහර android games තියෙනව අපි වයසට යනකම් ම කරත් එක ඉවර කරන්න ඔන points නැත්නම් coins හොයා ගන්න...