නෑ මචන් මට හව්සින් ලෝන් එකක් තියෙනවා අවුරුදු 10ක්.. දැන් 5ක් ගෙවලා ඉවරයි.. තව සණසට, රත්තරන් බඩු තියපුවා වගේ ණය තියෙනවා.. ඒකයි අවුල.. අනවශ්‍ය වියදම් නෑ බන්.. බොහොම අරපරිස්සමෙන් තමයි වියදම් කරන්නේ..
වෙන වෙන ගේම් ගොඩක් ගහනවා.. ටීශර්ට් හෝල් සේල් බිස්නස් එකකුත් පටන්ගත්තා.. ඒත් රටේ ආර්ථක තත්වෙ අනුව...