ඕවට එහෙම දෙන්නේ නැහැ නේ බං. ඕවා ගහන එවුන් පැය ගානෙන් ගහනවනෙ.
Machiment අරන් ගිහින් උන් හදලා , අරන් ඇවිත් දවසෙන් ගහනවනෙ. Machimnt ගත්තද? උබ color, design select කළා ද?
උන්ගේ ශෝප් එකට ගිහින් බැලූ වද?
ඉස්සෙල්ලාම ක්වොට්ටේෂන් එකක් ගත්තද?
ඊට පස්සේ උඹේ එකට අදාලව invoice එකක් උන්ගේ letter head එකෙන්...