ප්ලාස්ටික් ඇසුරුම් නිවැරදිව කියවමු...
meka mata apu email ekak ubalata wadagath wei kiyala hithuwa
ලොව භාවිතා වන ප්ලාස්ටික් වර්ග සිය ගණනකි. එහෙත් සාමාන්‍යයෙන් නිතර වෙළඳපලේ
දක්නට ලැබෙන ප්ලාස්ටික් ඇසුරුම් වර්ග 7 කට අයත් වේ.
සාමාන්‍යයෙන් ප්ලාස්ටික් ඇසුරුමක පහළ කොටසේ එය කුමන වර්ගයට අයත් දැයි දක්වා...