සරා සිහින රහසේ දිවුරා කියා..
සිතේ කඳුළු පහසේ මැවුනා සිනා..
ඔහේ ඇවිද හා මා..
හද සිතුවිලි විල කළඹා..
...හැරදා මා ඔබ ගියදා..
හුන් තැන තාමත් රැඳිලා..
සිත කඳුලැල්ලෙහි තවරා..
කළුවර රසකර වින්දා..
සඳ සෙවනැල්ලක හැංගී..
මගෙ ඇස් තනිකර තෙමුනා..
එසේ කඳුළු ගැලූ ඒ හීනේ..
තවමත් ඔබයි ආදරේ..
තනි අතකින් හඬ...