:rofl: හම්බයෙක් පෝස්ට් එකක් හැදුවම අපේ මීහරක් ටික උඩ දාගෙන වටේ යව යව හිනා වෙන්නෙ, ඔය සීන් එක දන්නෙ නැති උන්ට කියන්නෙ, ඔයහාමුදුරුවො ඔය photo එක ගහන වෙලේ ඉන්නෙ සීතල රටක, (රටේ නම හරියටමතක නෑ රුසියාවෙ වගේ,) බනකට වැඩම කරපු වෙලාවක, ඉතින් සීතල වැඩි නිසයි සිවුරු වලින් මහපු බැනියම් දෙකක් ඇදගෙනත් ඒකටත්...