ඕක බං අපේ හිතින්ම ඇති කරන අපිව ආරක්ෂා වෙන ක්‍රමයක් වගේ දෙයක්. පැහැදිලි කරන්න නම් මම දන්නෙ නෑ. ඒත් බලපං සුනාමිය එනකොට කලින්ම සත්තු දැන ගත්තා, මිනිස්සුන්ටත් සමහරුන්ට දැනුනා. හරක් මරන්න ගෙනියනකොට දැනගන්නවලු. ඒ වගේම හැම සතාටම වගේ තමන්ව ආරක්ෂාවෙන ක්‍රමයක් තියනවා කියලයි හිතෙන්නේ. මිනිස්සුන්ගේ මොලේ...