~අහස~සිඹින~අනාගතය~
අපි කවුරුත් දන්න කාරනයක් තමයි ලෝකයේ එන්න එන්න සම්පත් හිඟ වෙනවා :baffled:
ඒ වගෙම මිනිස්සු තුල අනියත් බියක් තියෙනවා 2012 ලෝක විනාසය ගැන :eek:
මේ කාරනා දෙක හින්දමද මන්දා ලෝකෙ ධනවත් රටවල් දැන් පරිසරය විනාශ නොකරමින් සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්න උනන්දු වෙලා :)
සූර්‍ය බලෙන්...