අහක යන නයි රෙද්ද අස්ස දාගන්නැතුව ලෙස්සපං හංගොල්ලෙක් වගේ :D :D :D
ඒක තමා දෙන්න තියෙන එකම උපදෙස :D :D :D
ඔව්. අනිවා උඹට අනාගතේ ප්‍රශ්නයක් වෙනව.. :dull: :dull:
කොල්ල හොඳ නැති එකෙක්නං අනාගතේ විඳවන්න වුනාම කෙල්ල තොට අම්ම මතක් කල්ල බනින්නෙ ඒ කාලෙ අපිට මේව ගැන කියල දුන්නෑ උඩගෙඩි දුන්න කියල. :dull...