මචන්ලා මට tablet එකක් ගන්න ඕන අඩු ගානකට . chinese උනත් නැ .
e book reading වලටයි tv එකට ගහල film බලන්නයි තමයි වැඩියෙන්ම ඕන.:yes::yes::D:D
kindle එකක් ගන්නත් හිතෙනවා ෆිල්ම් බලන එක පැත්තකින් තියලා .:eek:
ios එකක් ගන්නත් හිතෙනවා use කරලම නැති නිසා :eek:
අලුත්ම එව්වා ඕන නැ shape එකේ දුවන්න...