යහපාලිතයන් අවංක ද?
මෙහෙම ලියනා එකෙන් සෑහෙන්න දෙනෙකුට රිදෙන්නට පුළුවන්ය. එහෙම වුණත් බහුතර යහපාලන අනුගාමිකයන් ගැන සිතා බලා කිරා මැන ගත්කල මෙවන් නිගමනවලට එළඹීම එතරම් අපහසු නොවනු ඇත. තපුල්ලන්නට පෙර ඔබම ඔබ ගැනත් දන්නා හඳුනන අය ගැනත් සිතා බලන්න.මේ මාස ගණනාවක් පුරාවට මා නිරීක්ෂණය කළ දේ ය.
"බහුතර"...