කිව්වට විශ්වාස කරහන් මචෝ
පොඩි කාලේ මට සැහෙන පොත් කියවන්න ආසාවක් තිබ්බා
එත් පොඩි කාලේ අපිට එච්චට්ර සල්ලි තිබ්බේ නෑ
වෙන පොඩි එවුන් ට්‍රිප් ගිහින් ගමන් ගිහින් මගදී දකින සෙල්ලම් බඩු දැකල ඉල්ලලා අඩනවා
එත් මන් අඩුවේ පොත් ඉල්ලලා
කොමහරි අම්මලට පුළුවන් මට්ටමට කරන්නේ කියල දැනගන්නකොට (3-4 වසරේ වගේදී )...