1. Sri_Sampath

    rep 250 කට වැඩියෙන් දවසින්

    :lol::lol: දැන් මොන මගුලක් කරන්නද :lol:
  2. Sri_Sampath

    rep 250 කට වැඩියෙන් දවසින්

    එකනේ මචං:lol::lol: එළකිරි කොරෝනා එකට vote කලා නම් එහෙම වෙන්නේ නෑ :yes::yes:
  3. Sri_Sampath

    rep 250 කට වැඩියෙන් දවසින්

    rep 250 කට වැඩියෙන් දවසින් අවුරුද්දේ rep 250 කට වඩා ලබා ගන්න කැමතිද ?
  4. Sri_Sampath

    Thai SPA in Sri Lanka

    :sorry:
  5. Sri_Sampath

    උඹල මොනව කියලද රිප්ලයි කරන්නේ?

    oya ewana ewun danneth na katada yawanne kiyala phn eke contact list ekatama ewanawa hithawathma kenek innawa nam reply karanawa anik ayata na ban balanneth na serama
  6. Sri_Sampath

    හෙට ඉඳන් වැඩට එන්න කිව්වනේ බන්

    korona ekekwa hoyagena uuth eka sameepa ahurak thibuna kiyapan gedara swayan nirodhyanaya wennam kyala :lol:
  7. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #3

    :yes::yes:
  8. Sri_Sampath

    1.1-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

    හිඟන්නෝ තමයි යකෝ දහයේ කාසි එපා සීයේ පනහේ කොළ විතරක් ඉල්ලන්නේ. බලපන් නවලෝක මුදලාලි වගේ කෝටිපතියෝ රුපියලේ කාසියක් වත් අහක දාන්නේ නෑ ඒක කොටෝපතියන්ගේ හැටියක් :lol::lol:
  9. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #3

    රට වහගෙන සේරම වැඩ නතර කරන් හිටියොත් ලෙඩේ පැතිරෙන්නේ නෑ. මේ විදියට හරියටම මාසයක් හිටියොත් මේ virus එක ලංකාවෙන් තුරන් කරන්න පුළුවන් . හැබැයි අපේ මිනිස්සු කියන එක අහන්නේ නැති නිසා මේක දිග්ගස්සෙනවා එතකොට ආර්ථිකයට වෙන හානිය වැඩියි. ඒකට වෙළෙන්දෝ කැමති නෑ. රට අරිනවා නම් හොද plan එකක් අරගෙන කරන්න...
  10. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #3

    oya kathawa hari mata therena widiyata marthumase mula idan hari ehema nathhtam ara wuhan lady හම්බෙච්ච දවස් වල ඉදලම ලංකාවට ආව අයව ගොඩක් බුද්ධි අංශ වලින් හොයාගෙන ගිහින් තියනවා. හොර passport හදාගෙන අනම් මනම් ජරමර කරපු set එකක් තමයි miss වෙලා ඉන්නේ , අර ඉතාලි set එක ආවට පස්සේ එන සේරමලා වගේ...
  11. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #3

    එහෙම කළත් වැඩක් නෑ . ලෙඩේ tjiyana ayagenuth 66.% positive wenne
  12. Sri_Sampath

    Coronavirus (Covid19) Megathread #3

    Dan nam ape hoyagaththa nathi aya ekko marila Naththam leda wela hospital awilla Hangichcha aya innaapuluwan eka population ekaka witharayi anik aya nam sure
  13. Sri_Sampath

    මෙච්චර සල්ලියක් කොරෝනා වලට

    125 billion SLR... For a sector who spends about 232 Billion per annum this itself is barely enough..( Its just 11,000 SLR per capita per year). And we have got 6000 SLR more per Capita. And it is not only for the health sector. හරියට භාවිතා කලොත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් :yes::yes:
  14. Sri_Sampath

    මෙච්චර සල්ලියක් කොරෝනා වලට

    මෙච්චර සල්ලියක් කොරෝනා වලට
  15. Sri_Sampath

    UK 12% CORONA DEATH RATES

    Unge haduna okkomala hoyaena naa Amaru wena ayawa witharai test karanne ekayi
  16. Sri_Sampath

    Rata Salli- Foreign Currency (Taking back to SL)

    දවල් ඔහොම එකක් කිව්ව්ව වැඩිපුර 2% පොලියක් දෙනවකිව්ව මාසහයක් ති වත් තියන්න ඕනි කිව්වා :nerd:
  17. Sri_Sampath

    එළකිරි කඹය 2020 ???

    කාලෙකින් හොද වලියක් ගියෙත් නෑ. මේ ටිකේ online ජීවිතේ promote කරන එක හොදයි වෙනදට කර කර හිටපු වැඩ දාල කඹ අදින එවුන්ට , මේ පපර කරන්න වැඩ නැති නිසා කඹ අදින්න පුළුවන් :lol::lol:
  18. Sri_Sampath

    Money Heist ? help?

    ඕක ගොඩක් ඒවායේ dual audio තියනවා Hari stream eka thiranna

    No contents