posted by rajith123
පොඩි කාලේ (අවු. 8-10 වගේ) දවසක් මම බයිසිකලේ යද්දී බල්ලෝ දෙන්නෙක් (පුකට පුක තියාගන) ලංවෙලා ඉන්නවා. මම ඒ වෙලාවේ හිතුවේ ඇලිලා කියලා. මම ඉතින් බයිසිකලේ ආයේ හරවන් ඇවිත් මුන් දෙන්නගේ මැද්දෙන් ඉස්සරහා රෝදේ ඇරියා වෙන් වෙලා යන්න. බල්ලෝ ඩබල කෑ ගහගන දිව්වා. පස්සේ කාලෙක තමා දැනගත්තේ...