ඕක මචං Google+ account එකට දීලා තියෙන උපන් දිනේට තමයි වැටෙන්නේ. නැතුව google එකෙන් උඹට වෙනම wish කරලා නෑ 
පේන හැටියට උඹ මේ ආත්මයේ දෙතුන් සැරයක්ම ඉපදිලා වගේ.


මං මේ බලං හිටියෙ කාටද ගිය මාසෙ බොරුවට උපන් දිනේ කිව්ව එක මීටර් වෙන්නෙ කියල![]()
උඹට විතරයි ඒක මතක තිබ්බෙ![]()
![]()
![]()
එතකොට අදද උඹේ හරි උපන් දිනය. මම හිතුවේ උඹ කලින් දාපු එක ඇත්ත එක කියලා. උඹ මීට කලින් පොස්ට් එකක දාලා තිබ්බනේ එලකිරි ප්‍රොෆයිල් එකේ දාලා තියෙන උපන් දිනේ බොරුවක් කියලා.
එහෙමනම්සුභ උපන් දිනයක් මචන්! ( මේ අවුරුද්දේවත් බොරු කියන එක අඩු කරපන්)

