1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගෙදරම පලතුරු ටිකකින් ගෝඩ හදලා පෙරාගනින්කෝ මිනිහෝ ..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් රා වලට ඩිස්ප්‍රින් දානවා මිනිහෝ බොන්න හොද නෑ..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම කියන්නේ නෑ තොට
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දෙක දාල..
  5. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ගුඩ් මෝර්නින් මිනිහෝ
  6. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    තෝ කොහොමද මිනිහෝ මම හිතන දේ දන්නේ.. සාරියක් ඇදගත්තු පලියට තෝ හිතන්නේ දැන් තෝ අංජනම් මෑණියෝ කියලද මිනිහෝ.
  7. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කතා කරන විදියෙන්.. කොයි කිරි සප්පයද මිනිහෝ මම වගේ අමු කුණුහරප කියන්නේ.. උඹලා පැත්තේ එහෙම උනුත් ඉන්නවද? යකෝ තකහනියක්ම ඇවිත් බලලා ගියත් පාඩු නැහැනේ මිනිහෝ එහෙම ජෝගියක්..
  8. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    යකෝ හායි හූයි ගාලා හැරෙන් තැපෑලෙන්ම යන්නත් ගිහිල්ලා...
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ආ පෝස්ට් ගානින්ද වයස කියන්නෙ එතකොට පෝස්ට් ලක්ශයක් විතර දැම්මම ඌ නාකියෙක් වෙලා පෝස්ට් ලක්ශ දෙක තුනක් දැම්මම ඌ මමියක් වෙනවද මිනිහෝ
  10. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    රෙද්දවල් වලට හොට දදා කන්න ඇයි තොගේ උන් තොට කන්න බජිරි දාන්නේ චීත්ත රෙද්දක් උඩටද මිනිහෝ.
  11. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙනං ඔච්චර ලතාවට ඇඹරි ඇඹරි ඉන්නේ නැතුව ඕක කියල දාපංකෝ ගොන් බල්ලෝ..
  12. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මගුල් වලට හොට දාන්න.. තෝ හිතුවද මිනිහෝ මගුලක් කියන්නේ මේ මොන්ටිසෝරි එකක විවිධ ප්‍රසංගයක් කියලා හොටවල් හයි කරගෙන යන්න.. බූරුවෙක්ද තෝ..
  13. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මේ වෙලාවෙ නං දෙන්න විදිහක් නෑ මිනිහෝ ගෑණි එහා පැත්තේ ඉන්නවා.. නැත්තං තොට මම දෙනවා සරමත් ඇදලා ඉන්න එකේඑ..
  14. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් එයා යනවා.. ඇයි තොට නිකං පාන්ඩුව වගේද? හොරෙන් කුස්සියට ගිහිල්ලා හාල් ටිකක් කටේ දාගෙන ඇවිල්ලා නිදාගනිං මිනිහෝ..
  15. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඇගිලි ටික නලියනවා මිනිහෝ..
  16. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මාර දුශ්කරක් ක්‍රියාවක් කොට ප. මම මෙතන කරන්නේ..
  17. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඔව් ඉතිං බවලත්තු කිව්ව ගමං තොපිත් නිකං ගාඩ්න් හෝස් එකක් වගේ වෙනවනේ.. කොයි වෙලාවෙත් ලීක් වෙච්ච ගමං.
  18. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    තණකොළ වවන්න.. බූරූ කතා කියන්න එපා මිනිහෝ.. හදිස්සියේ බීල වැඩිවෙලා හරි කොහෙහරි වැටුනොත් එහෙම හරක් ඇවිල්ලා තට්ටේ කනවනේ ගොන් බල්ලෝ.. තොට ඒකවත් තේරෙන්නේ නැද්ද මිනිහෝ.
  19. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මේ නූලේ මේ වචන වලට දාල තියෙන නීති හින්ද මට නිදහසේ මෙතන ඇවිත් කතා කරන්නවත් නෑ මිනිහෝ.. කමෙන්ට් එක ටයිප් කරං ගිහිල්ලා ආයෙ තැනින් තැනින් වචන මකන්න වෙලා..
  20. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ලක්ශ තුනයි යන්නේ.. තොට සල්ලි ප්‍රශ්නයක් නං තියෙන්නේ ලෝයර් කෙන්ක් ගාව අත්සන් කරලා මම තොට ඒ ඕන ගන දෙන්නං හැබැයි තෝ උරුලෑ ගද ගොඩ ඌරා මට බිල අරං සතියකින් මගේ සල්ලි ඕනේ..ප්‍රොෆිට් එකෙන් සතයක් එපා.. වැඩේට ආසනං සල්ලිනං ප්‍රශ්නේ ඒක මම කරල දෙන්නං ගොන් ප..

    No contents