1. සනෝජ්_තරංග

    Rolex Second Quality Watch

    https://gwsrolex.com/ මේක ෂුවර් සයිට් එකක් ද බන් ? ලංකාවට Ship කරනවද ?
  2. සනෝජ්_තරංග

    Rolex Second Quality Watch

    $1200 හොඳ එව්වා නැහැනේ බන්....අනික මම හැමදාම දාන්න නෙමේ නේ. Omega නම් මේ වගේ වෙන්න ඕන https://gwsrolex.com/product/omega-seamaster-men-automatic-blue-titanium-watch-o21060445103001/
  3. සනෝජ්_තරංග

    Rolex Second Quality Watch

    ලංකවේ තැනක් නැද්ද ? ලක්ෂ 3.5 Copy එකයි රු.18000 එකෙයි ලොකු වෙනසක් තියෙනවද ?
  4. සනෝජ්_තරංග

    Rolex Second Quality Watch

    මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන. :sneaky: Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්. මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ...
  5. සනෝජ්_තරංග

    Order From Presto Worldwide

    සුවර් ද ? ඔයාල පුරවන්නේත් ඔහොමද ? උන්ගෙ Contact Number එකක් දෙන්නකෝ. Site එකේ තියෙන එක වැඩ නැහැ. සාමානයෙන් Presto එකට එන්න කොච්චර දවසක් වගේ යනවද ? ------ Post added on 1711690879
  6. සනෝජ්_තරංග

    Order From Presto Worldwide

    මම පලවෙනි වතාවට Presto එකට Shipping එකක් දාගන්න යන්නේ. මේ ටිකට මොනවද හරියටම පුරවන්න ඕන ? Order කරන්නේ TaylorStich කියල එකකින්. ඒ Form එක මේ. Bump ------ Post added on 1711686276 මෙහෙම හරිද ? ------ Post added on 1711686476
  7. සනෝජ්_තරංග

    කොහු බත් (Coir dust ) අඩුවට ගන්ඩ

    DUST එක කිව්වේ පොල් ලෙලි කපලා අයින් කරන එව්වද
  8. සනෝජ්_තරංග

    Paddy Land

    කොහොමත් ගොඩකරන්න තහනම්. එත් කරන උන් නම් ඉන්නවා. ඉඩම් වගේ නෙමේ කුඹුරු විකුණනවා අඩුයි
  9. සනෝජ්_තරංග

    සල්ලි අච්චු ගහලා රට බේරා ගමු

    දැන් එතකොට කවුද බුද්දිමත් ම ? කාටද අපි ජන්දේ දෙන්න ඕන
  10. සනෝජ්_තරංග

    බෙදුම් නඩු ඉඩමක් විකිනීම

    ඔහොම ඉඩම් ඉතින් අඩුවට ගන්න පුළුවන්. වටිනාකම ලක්ෂ 50 නම් ලක්ෂ 15-20 වගේ තමා. එත් නඩු කවදා ඉවර වෙයිද දන්නේ නැහැනේ.
  11. සනෝජ්_තරංග

    කෙල්ලෙක් දැක්ක ගමන් ආස හිතෙන කොල්ලා - අවදානේ ගමු

    Shirts Taylor Stich Western Denim Shirt HuckBerry Flint And Tinder Ralph Lauren’s Shirt Shoes Fracap Duke And Dexter Velesca
  12. සනෝජ්_තරංග

    JVP දිනල UNP දිනුවේ නැතොත්?

    දැන් අපි JVP එකට නැතුව වෙන මොන පක්ශෙට ද දෙන්න ඕන ?
  13. සනෝජ්_තරංග

    කෝටි 7ක් ඉන්වෙස්ට් කරන්නෙ කොහොමද?

    කොටියකට පොල් වත්තක් ගන්න බැහැ අක්කර 1.5 වගේ තමා ගන්න පුලුවන්
  14. සනෝජ්_තරංග

    AIA insurance හොදයිද?

    Oyage Insurance Plans එහෙම මොනවා හරි තියෙනවද
  15. සනෝජ්_තරංග

    Pan Asia Bank FD

    ඉතින් බං සල්ලි නේ දලා තියෙන්නේ.
  16. සනෝජ්_තරංග

    වහලය සහ බිත්තිය අතර ඇති හිඩැස

    ඕක සිමෙන්ති දලා වහන්න.
  17. සනෝජ්_තරංග

    FD Interest And උපයන විට බද්ද

    මට වෙන අදයම් නැහැ. බැංකු පොලිය පමනයි FD වල පොලිය හොයන සිස්ටම් කිව්වේ මොකක්ද ------ Post added on 1707993376

    No contents