1. සනෝජ්_තරංග

    House Prices In Colombo

    මට දැනට ඉන්න ගෙයක් ගන්න ඕන. 25M වගේ තමා උපරිම වියදම් කරන්න බලන්නේ. මං බලන්නම් කෝ.
  2. සනෝජ්_තරංග

    House Prices In Colombo

    අපි 1 Acre ගත්තා 2010 ලක්ෂ 10. 2022 වික්ක ලක්ෂ 50 කට. ගෙවල් වල ලොකු වෙනසක් නැද්ද බන් ඒ වගේ ? මම සල්ලි ටික FD එකක දල තියෙන්නේ ? මං බලන්නේ පොලියෙන් ගන්න
  3. සනෝජ්_තරංග

    House Prices In Colombo

    අඩුම ගානේ ගේ ගත්තම බැංකු පොලියවත් ඇවිල්ලා නැහැ වගේ නෙහ් බං..... 2010 ලක්ෂ 20 වියදම් කරා නම් දැන් ඒ 20 ලක්ෂ ලක්ෂ 125 වගේ වටිනවා. මං මේ නිකන් කිව්වේ
  4. සනෝජ්_තරංග

    House Prices In Colombo

    උබට සුවර් ද ? 2010 ලක්ෂ 20 ක් වුන පර්චස් එක දැන් ලක්ෂ 28 කියල ? ඊට වඩා පට්ටේම වැඩි වෙන්න ඕන නේ
  5. සනෝජ්_තරංග

    House Prices In Colombo

    මේක 49M නේ බන්. 40M වලට ගන්න පුළුවන් වෙයි. මේ හරියේ මිට අවුරුදු 3-5 කට කලින් ඉඩම් ගෙවල් මිල කොහොමද ? 40M මේ වෙලාවේ වියදම් කරන එක පාඩුයි වගේ නැද්ද ගේ නම් හොඳයි
  6. සනෝජ්_තරංග

    House Prices In Colombo

    නැහැ.ඒ වෙලාවේ හෙව්වා. ඊට පස්සේ අත ඇරලා දැම්ම. දැන් නම් ගන්න ඕන. දැන් හොඳ වෙලාව නේ. අඩුවට ගන්න බලන්න ඕන. මගේ ඉඩම දුන්නත් අඩුවට. ඕක හොඳයි. එත් මම කැමති නැහැ Housing Complex වල ගෙවල් වලට. සේරම එක වගේ නේ ------ Post added on 1706195601
  7. සනෝජ්_තරංග

    House Prices In Colombo

    ඔව් බන්...දෙන්න කතා කරලා තියෙන්නේ. Advance එකක් අරන් තියෙන්නේ. ඉතුරු ටික Bank Loan එකකින් ගන්නේ
  8. සනෝජ්_තරංග

    House Prices In Colombo

    මේක තමා පාර. 20FT Carpet Road එකක්. හැබැයි 10P. 20M වලින් ගන්න පුළුවන්. Commercial Lands (40FT Road Faced) කරපුවා මගේ Range එකේ නැහැනේ. Commercial Lands අවුරුද්දට සියයට කියකින් වගේ වැඩි වෙනවද ?
  9. සනෝජ්_තරංග

    House Prices In Colombo

    නුගේගොඩ ඇතුල් කෝට්ටේ මොකද ? නුගේගොඩ හරියේ Perch Value එක කියාද ?
  10. සනෝජ්_තරංග

    House Prices In Colombo

    එහෙම Office යන්නේ නැහැ. හැබැයි එලියට යන හැම වෙලාවේම Traffic නම් පාර අවුල්.
  11. සනෝජ්_තරංග

    House Prices In Colombo

    මට නුගේගොඩ පැත්තෙන් තනි තට්ටුවේ ගෙයක් සෙට් වුනා. හැබැයි 10P. 25M කියනවා. 20M වගේ ගන්න පුළුවන්. ගණන් වැඩි වගේද ? 20FT Carpeted Road එකකට Face කරලා. 10P මදි වෙයිද ? හැමදාටම ඉන්න නෙමේ. තව අවුරුදු දෙක තුනකින් මේක විකුණලා වෙන එකක් ගන්න ඕන
  12. සනෝජ්_තරංග

    House Prices In Colombo

    මගෙත් මේ ඉඩමක් විකුණලා හම්බුන සල්ලි තියෙන්නේ. ලොකු ගානක් වියදම් කරන්න බැහැ. අනික මේ වෙලාවේ ඉඩම් ගෙවල් අඩුවට ගන්න තියෙන නිසා ගන්න බැලුවේ. 25M - 30M තමා. ඒ ගානට බැලුවේ. ඒ ගානට හැම තැනින් ම වගේ සෙට් වෙනවා
  13. සනෝජ්_තරංග

    House Prices In Colombo

    කොළඹ දිස්ත්රික්කයෙන් ගෙයක් ගන්නවා නම් හොඳ මොන වගේ පැතිද ? හොඳ කිව්වේ ගෙවල් Market එක වැඩි වෙන Rate එක හොඳ ටිකක් හොඳ පැති. 1.මහරගම 2.නුගේගොඩ 3. දෙහිවල 4.පිළියන්දල 5.කොට්ටාව 6.හෝමාගම 7.මොරටුව 8.බොරලැස්ගමුව 9.බත්තරමුල්ල 10.මාලබේ 11.කඩුවෙල 12.කෝට්ටේ ඔය වගේ තව මේ List එකේ නැති පැතිත්...
  14. සනෝජ්_තරංග

    Gon Kanu redi left

    Man me nikan ahanne ? Ehema minissu nikan salli denawada ban
  15. සනෝජ්_තරංග

    ඉඩමක් මිලදී ගැනීම - ප්‍රකාශිත ඔප්පු - සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    කොහොම විස්තර දැම්මත් අයිතිකාරයෝ මැරිලා නම්, බුදල් නඩුවක් නැත්තම් ඉතින් නිරවුල් ම කියල කියන්න බැහැ
  16. සනෝජ්_තරංග

    ඉඩමක් මිලදී ගැනීම - ප්‍රකාශිත ඔප්පු - සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    උබ නෙමේද ඉඩම ගන්නේ ? ඔය ඉඩම ගන්න එපා. ගන්න ඕන නම්, හරියට Documents Clear කරගන්න. හොඳ ඉඩම් සම්බන්ද Lawyer කෙනෙක් ට දීල බලවන්න. ඊට පස්සේ බැංකුවෙන් ලෝන් එකක් අරගෙන ඔය ඉඩමට, ඉඩම ගන්න
  17. සනෝජ්_තරංග

    ඉඩමක් මිලදී ගැනීම - ප්‍රකාශිත ඔප්පු - සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    ඇයි හිනා වෙන React එක දාලා තියෙන්නේ ? නම් එක්ක කිව්වේ හදුනාගන්න බැරි වෙන්න දාපන්...නැත්තම් ඔප්පුව පෙන්නලා Lawyer කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන බැංකුවට තියල ලෝන් එකක් අරන් ඉඩම ගනින්
  18. සනෝජ්_තරංග

    ඉඩමක් මිලදී ගැනීම - ප්‍රකාශිත ඔප්පු - සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    ඉඩම විකුණන්නේ ආච්චි යි සියා නම්, ඒ දෙන්නගේ දෙමාපියෝ ඉඩම ලියලා නැතුව මැරිලා නම්, දෙමාපියන් ගෙන් අයිති වෙන්නේ ළමයින් ට නෙහ්. අනික මොකටද ප්‍රකාශන ඔප්පුවක් ඉඩම විකුනන්න ? ඔහොම බැහැ. හරියට Details දාපන් නම් එක්ක.
  19. සනෝජ්_තරංග

    ඉඩමක් මිලදී ගැනීම - ප්‍රකාශිත ඔප්පු - සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    ලෝන් ගන්න බැහැ. ප්‍රකාශන ඔප්පුව ලියලා කොච්චර කාලයක් ද ? ඔය වැඩේ කරන්න එපා. ලංකවේ සින්නක්කර ඉඩම් නැතුව නෙමේ නේ. ගන්න කොට සින්නක්කර නිරවුල්, බැංකු වලට Mortagage කරන්න පුළුවන්, සියලුම Documents තියෙන, අවුරුදු 50 - 60 ක නිරවුල් පත්තිරු තියෙන ඉඩමක් ගන්න ප්‍රකාශන ඔප්පු තියෙන ඉඩම් ගන්න එපා...

    No contents