1. සනෝජ්_තරංග

    පොල්තෙල් බිස්නස් එකක් සදහා සුදුසු නමක් යෝජනා කරන්න

    මමත් ඔය පොල් තෙල් Field එකේ ඉන්න නිසා අහන්නේ. ඔයාගේ තෙල් මෝලක් තියෙනවද ? නැත්තම් පිටින් අරන්ගෙන මොනවා හරි කරනවද ?
  2. සනෝජ්_තරංග

    හදිස්සියකට මුදල් වගයක්

    SpeedDraft කියන්නේ උබ Finance Company එකෙන් ලක්ශ 10 ගත්තා කියමුකෝ. එකට මාසේන් මාසේ පොලිය විතරක් ගෙවන්න ඕන.
  3. සනෝජ්_තරංග

    හදිස්සියකට මුදල් වගයක්

    Ow. ලේසියෙන්ම පුලුවන්
  4. සනෝජ්_තරංග

    හදිස්සියකට මුදල් වගයක්

    Asset තිබ්බට සල්ලි දෙන්නේ නැහැ. Cashflow එකක් පෙන්වන්න ඕන. වාහනයක් තිබ්බ නම් Finance එකක් දලා සල්ලි ටිකක් ගන්න පුලුවන්
  5. සනෝජ්_තරංග

    Olu Water Brand

    මම මේක ගොඩක් තැන් වල දැක්ක නිසා අහන්නේ. ලංකවේ Olu කියල Water Brand එකක් තියෙනව නේද ? මේක නිකන්ම නිකන් වතුර Bottle එකක් නේද ? 625ML එකක් රු.395 වෙනවා Offcial Site එකේම. හැබැයි විදුරු. මම දැක්ක P&G Bakers එකේ එහෙම විකුණන්න තියෙනව. ඉතින් මිනිස්සු ගන්නවද බන් ඔහොම ගණන් දීල ? උබලට මොකද...
  6. සනෝජ්_තරංග

    මේ දවස් වල ඉඩම් විකිණෙනවද

    පොල් ඉඩම් වගේ නම් විකිනෙනවා. ඊයේ පෙරේදා එලකිරි එකෙම එක්කෙන්කෙක් ඉඩමක් විකුනල කොටි 11 කට සල්ලි බෙදන විදිය අහල තිබ්බේ.
  7. සනෝජ්_තරංග

    චන්දන පීරිස් වෛද්‍යවරයා + අකුරැස්සේ මාළු අයියා + මාතර ආසිරි රෝහල

    ඕකට ඉස්පිරිතාලේ මොනවා කරන්නද ? දොස්තර මහත්තයා ගේ වැරැද්ද
  8. සනෝජ්_තරංග

    HELP - ඉඩම් ගනුදෙනුවකදී මුදල් හුවමාරු සම්බන්ද උපදෙස්

    ඉඩම ගන්න කේනා නේ Tax ගෙවන්නේ. එක ඔයාලට අදලා නැහැ. 8 දේනාගේ නම් ඉල්ලා ගෙන Bank Draft එකක් දෙන්න කියන්න මොකක්ද ඉඩම පොල් ඉඩමක් ද ------ Post added on 1703683523
  9. සනෝජ්_තරංග

    මුස්ලිම් අයට ඉඩම්

    OW https://ikman.lk/en/ad/21-acres-coconut-land-for-sale-in-kuliyapitiya-for-sale-kurunegala-2
  10. සනෝජ්_තරංග

    Gated Community in Colombo Monthly Fee?

    එකනේ බං. ඇයි බං ඉතින් මිනිස්සු ඔච්චර කට්ට කාගේන ඉන්නේ
  11. සනෝජ්_තරංග

    Attention Elakiri Millionaires [Help]

    දැනටත් කොහොමත් වියදම් කරන ගානක් තියෙනවා නේ. ඊට වඩා 1.5 ගුනයක් වැඩි වුනත් එහෙම ලොකු අවුලක් නැහැ. හැබැයි ඒ වෙනස දැනෙන්න ඕන
  12. සනෝජ්_තරංග

    softlogic insurance

    Softlogic එක පොඩ්ඩක් අමාරුවෙන් අදින්නේ කියල කතාවක් යනවා. Bankrupt වෙලා වගේ. වෙන Company එකක් බලන්න. Ceylinco Life, Union Assurance වගේ
  13. සනෝජ්_තරංග

    cost of starting a medium sized pharmacy

    8% Enne Items Walinda ? E Kiyanne Rs.1000000 Badu Wikkoth Rs.80000 Da ?
  14. සනෝජ්_තරංග

    10M Loan Against Land

    වංචා වෙන්න දෙයක් නැහැ..ඉඩමක් ඇපයට තියෙනව නෙහ්. බැංකුවේ සල්ලි දල හම්බුනේ නැත්තම් No Money

    No contents