1. ප

    Iwasuwa athi GTA V

    වැරදි බන් වැඩියෙන්ම ගත්තෙ කවුන්ටර් ස්ට්‍රයික් ගේම් එක මම කොපි 400ට වඩා විකුණුවා ඔරිජිනල් ඒවා :) Aduma 10,000 athi original :):)
  2. ප

    Mithuri Magazine 18+

    xslg site eka ube da?
  3. ප

    forex හෙල්ප් ඕන නම් කියන්න

    ඕක සීන් එක අරූ දාලා තියෙන්නෙ ඩිරෙක්ට් ඉමේජ් ලින්ක් එකක් නෙමේ ලින්ක් එක අගට ඉමේජ් එක්ස්ටෙන්ස් එකක් නැත්තම් වයිරස් ගාර්ඩ් වලත් බ්ලොක් කරනවා සමහර වෙලාවට
  4. ප

    FBI most wanted cyber criminals

    CryptoLocker මටත් ආවා බොලව්, Malwarebytes Anti-Exploit පාරක් දුන්නා ඒකට රෙද්දේ රෙවෙන්න
  5. ප

    ලොව_ලස්සනම_පුස්තකාලය

    මට නම් කැතයි බන්. ලයිබ්‍රි එකක් උනාම සරල වෙන්න ඕන. එතකොට තමා කියවන එකට අවධානය යොමු කරන්න ලේසි
  6. ප

    THREE WHEELER FOR 750,000

    ස්ටිකර් කෑලි නැති අතින් ඇඳපු චිත්‍ර තියෙන එකක් තියෙනවා කුරුණෑගල.. මාරම ලස්සනයි
  7. ප

    මාලබේ වසා දැමීම

    ප්‍රයිවට් ඒවා දැම්මොත් සල්ලි තියෙන උන් ඒවට යනවා දුප්පත් අයට තව චාන්ස් එක ලැබෙනවා රජයේ එකට යන්න අනික ඔය ප්‍රයිවට් එපා කියන ඩොක්ටස්ලා උන්ගේ අතින් කීයක් හරි දෙනවද රජයට අමතර එකක් දාන්න?
  8. ප

    forex හෙල්ප් ඕන නම් කියන්න

    Tools - Add-ons gihin මකපන් බ්ලොක් කරන එක. සුවර් නැත්තම් නම් ටික දාපන් මම කියන්නම් මකන්න ඕන එකාව
  9. ප

    මාලබේ වසා දැමීම

    මම අපේ නෑදැ ඩොකෙක් ගෙන් ඇහුවා ප්‍රයිවට් ඩොක්ටර්ස්ලා හොන්දද කියලා. ඌ නම් කිව්වේ හොඳයි කියලා. එතකොට මුන්ට තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවලු ගොඩක්. දැන් ඩොක්ටර්ස්ලා මදිලු නේ
  10. ප

    මාලබේ වසා දැමීම

    රට ගිහින් හෙන ගානක් කෙළ වෙනවට වඩා ලංකාවෙම හොඳ ප්‍රයිවට් එකක් දාපියව් කෝ. රජයටම පුලුවන් එකක් දාන්න
  11. ප

    Machan meka aththada..?

    ශුවර් නැහැ බන් පොලිසියටත්. ඕවා ප්‍රඩික්ටබල් ඩීටේල්ස් නේ බන්.. නිකම් සිද්ධිය ගැන හිතා ගන්න පොලිසියෙන් දාන දළ වේග. උඹ හිතපන් උඹ ලයිට් කනුවක්, වේගය පැයට සැතපුම් 0යි. ඩිෆෙන්ඩර් එකක් ඇවිත් උඹගේ ඇඟේ වදිනවා. එතකොට අලුගුත්තේරුවා උඹද? ඌද? උඹගේ තියරියට නම් උඹ!
  12. ප

    Machan meka aththada..?

    මටත් ඊයේ උදේ යාලුවෙක් අහනවා අරක ශෙයා කලේ ඇයි, ඒක බොරු නේ කියලා.. මම කිව්වා "ඉතින් පොන්නයෝ මේක මගේ එකවුන්ට් එකයි මම බිල ගෙවන ඉන්ටර්නෙට් කොනෙක්ෂන් එකයි නෙ? පුක නොදී ඉන්දපන්" කියලා :rofl::rofl:
  13. ප

    Machan meka aththada..?

    DimuthTharindu Senior Member dimuthmike Senior Member U guys are bothers or something?
  14. ප

    forex හෙල්ප් ඕන නම් කියන්න

    මොකද්ද ඔපෙරාද? උඹගේ ඇඩ්ඩෝන් එකකින් ෆ්ලෑස්/ඉමේජ් බ්ලොක් වෙලා තියෙන්නෙ. ඇඩෝන් එක මකහන්
  15. ප

    Machan meka aththada..?

    ඉස්සරහින් එන එක 40ලු පැත්තෙන් එන එක 30ලු
  16. ප

    මාලබේ වසා දැමීම

    උඩින් ගියාට අපේ මොකෝ කියලා ගනන් ගන්නේ නැතුව ඉඳපන් කොල්ලෝ. ඒකි ආතල් එකත් අරන් ඩොක්ටත් වෙලා. උඹ කොහෙද වැඩ?;)
  17. ප

    Mithuri Magazine 18+

    දැන් කවුරු හරි උඹගේ නම ගූගල් කලාම මේක එන්නෙ :shocked: :shocked:
  18. ප

    මාලබේ වසා දැමීම

    ලෝගෝ එකේ කියන විදිහට කොයි තරම් හොඳ ඇත්තට උගන්න pvt uni එකක් උනත් දාන්න බැහැ ලංකාවෙ :rofl::rofl:

    No contents