1. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    ස්තුතියි 🥰 ස්තූතීයි කොහොමහරි ගේමක් ගහගමු 😍🥰 ------ Post added on 1787021722 එහෙට නම් එපා ,අනුරාධපුරේ නම් හා 😍 ------ Post added on 1787022171
  2. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    මේකට නම් ආස හිතුනා.කාර් එකක් ගන්න මුල ඉදන් දැන්මම ඉතුරු කරගන්ඩෝන 😍 ක්වාටස් ලැබුනා shared rooms ස්තූතීයි ------ Post added on 1787020998
  3. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    අල්ලගෙන ඉන්නව කොහොමහරි 😍🥰 තව ටිකක් වටපිටාව හුරු උනාම එහෙම කරමු 🥰 ------ Post added on 1787020029
  4. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    ස් ස්තූතීයි වෝල්ටර් සුද්දා 🥰 17 වැඩ බාරගත්තා මම ස්තූතීයි ,අව්ව නම් සැරයි මිනිස්සු ,ස්ටාෆ් එක නන් පට්ට හොඳයි 🥰 ------ Post added on 1787019745 ස්තූතීයි ගේම අල්ලන්ම ඉන්නව මම 🙏 ------ Post added on 1787019801 Thank you 😍 ------ Post added on 1787019869 Thank you 😍 ස්තූතීයි 🥰 ------ Post...
  5. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    2026.08.17 ඊයෙ උදේ තමා මට වැඩ බාර ගන්න තිබ්බෙ.ඉතින් ඊයෙ උදේ පාන්දරම අම්මායි තාත්තයි එක්ක තියන බඩු සේරමත් පටවගෙන අනුරාධපුරෙන් අම්පාරට එන්න පිටත් උනා.ඇත්තටම මුලදි මුලදි ටිකක් සැහැල්ලුවෙන් ගමන පිටත් උනත් යන්න කිට්ටු වෙනකොට ඇත්තටම මට ට්‍රැක පයින්න ගත්තා."දෙයියනේ අද ඉදලා ආපහු තනියම ජීවිතේට මුහුන...
  6. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    මන් බලාපොරොත්තු උනේ නම් අනුරාධපුරේටම හම්බෙයි කියලා.ඒත් කුරුණෑගල දෙන්නෙක් එහෙට ගිහිල්ලා.ඒ දෙන්නගෙම රෑන්ක් මට වඩා උඩ.මන් හිතුවෙත් නෑ අනුරාධපුරේ ඉල්ලයි කියලා කවුරුවත්.අනේ මන්දා mixed feelings.... රස්සාව ගන්ඩත් හෙන කට්ටක් කෑවා.ඔන්නොහෙ ගිහිල්ලා වැඩ බාර ගන්නව 🪷,හරි හමන් රස්සාවක් නැතුව හෙන කට්ටක්...
  7. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    මම මෙහෙම කෙටි කතාවක් කියෙව්වා 🤣🙏ඒකෙ ගෑනු කෙනෙක් ඉන්නවා එක පෝලිමට කොල්ලො දහදෙනෙක් ඉන්නෙ..ඒ ගෑනි ආයෙම බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගමේ නාකි ලමයි නැති ගෑනියෙක් දැකලා බයිනවා "මේ පාරත් බඩක් හදාගත්තද?" කියලා.කොහොම හරි කතාව ගලාගෙන යද්දි අර ලමයි දහදෙනාගෙන් පහක් මිනිහගෙ,පහක් එහා ගෙදරක මිනිහෙක්ගෙ කියලා ඒ...
  8. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    හැබැයි බල්ලො පූසො පැටව් දානවා වගේ තමා ,මෙතනින් කීදෙනෙක් උපරිම ආයුෂ විඳලා ජීවත් උනාද?,කී දෙනෙක් ලමා කාලෙදිම මොන මොන ලෙඩ හැදිලා මලාද දන්නෙ දෙයියො විතරයි.මේ සේරම අස්සෙ මේ අම්මටම දාව ඉපදුන උපන්ගමන් මැරුන දරුවො කී දෙනෙක් ඇත්ද? ඉපදිලා මාස ගානකින් කී දෙනෙක් මැරිලත් ඇද්ද?? (ඒ කාලෙ ඉතින් infection වලට...
  9. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    ජාතික ප්‍රස්නෙ විසදන්න ගත් පියවර 😌👍
  10. kalana putha 97

    රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

    වෙනමම cult එකක් තිබ්බා අපි පොඩි කාලේ ගමේ ගියාම (ඇඹිලිපිටියේ) එහෙ සෙටප් වල ඔව්වා දාලමයි තිබ්බෙ නිව් මෙලඩිලගෙ සින්දු ටික නම් අදටත් අහනවා 🥰 ------ Post added on 1785988203
  11. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    සල්ලි පැත්තකින් දැම්මත් "ඒක තමා දුප්පත් අපට තියන එකම විනෝදේ" 😌 (D.R නානායක්කාර මහතා)
  12. kalana putha 97

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    එක්කො මුලු ගීතයම ලියන්නත් හිතයි 😌
  13. kalana putha 97

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    කලු ගලක් වැටුනාය දොරකොඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිලිසුනා වැට ලග ස්වේත වර්ණිත ඇන්ටියක් 🌚
  14. kalana putha 97

    බස් ගැමුණු ආස බස් :D

    ගෙජ්ජි සද්දෙ නම් එනවා ටිලිං ටිලිං
  15. kalana putha 97

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    හරිම කතාව 🙏 මම නම් මොන වාහනෙ අතට ගත්තත් අදටත් නීතියට එලවන්නෙ.කවදාවත් wrong side ඉස්සර කරන්නෑ මොන හදිස්සිය ආවත් මම හරිම කල්පනාවෙන් manners පිට එලවන්නෙ.ඒක හන්දද මන්දා රැකිලා අද වෙනකල් මමත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරන් ගෙදර එනවා නීති තියෙන්නෙ අපේම හොඳට 🙏 අපෙ තාත්තා මට බයින්නෙ "තොගෙ මැනස්...
  16. kalana putha 97

    කාට හරි පුලුවන් නම් මේ දරුවාට ඉගෙනගන්න උදවු කරන්න ...

    ඒත් මන් දන්න තරමෙන් හම්බෙන්නෙ පොඩි ගානක් ,හරියටම විස්තරේ ගෙදර ගියාම දාන්නම්.ගුරු විභාගෙට ඕක ගැන ඉගැන්නුවා අපිට.

    No contents