ආයුබෝවන් සියළුම දෙනාට
මාත් පුංචි වැඩක් පටන් ගන්න හිතුවා...අපි අතරෙ ඉන්නවා ගීත අනුවාදන (Instrumental Songz ) වලට කැමති අය...ඉතිං ඒ සියළුම සහෝදර සහෝදරියන් සඳහාම මේ thread පටන් ගත්තා...
සිංහල, හින්දි හා ඉංග්‍රීසි සිංදුවල අනුවාදන ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා....ඒ සඳහා ඔබ සියළුදෙනාගෙම...