ශුවර් නැහැ බන් පොලිසියටත්. ඕවා ප්රඩික්ටබල් ඩීටේල්ස් නේ බන්.. නිකම් සිද්ධිය ගැන හිතා ගන්න පොලිසියෙන් දාන දළ වේග. උඹ හිතපන් උඹ ලයිට් කනුවක්, වේගය පැයට සැතපුම් 0යි. ඩිෆෙන්ඩර් එකක් ඇවිත් උඹගේ ඇඟේ වදිනවා. එතකොට අලුගුත්තේරුවා උඹද? ඌද? උඹගේ තියරියට නම් උඹ!