මුහුණු පොතේ වීරයන්ට
කඩු කිනිසි ආදී උල් ආයුධ අතැතිව මුහුණු පොතේ වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකුට දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ගෙන් උපදේශන පන්තියක් පැවැත්වීම කතා පුවතක් දඹුල්ල පොලීසියෙන් අද දෙරණට වාර්තා විය.
වයස අවුරුදු 16,18,21 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල...