අයෙත් නැහැ සුපිරි trip එක
හොදට විනෝද උනා
විශේෂයෙන් චාමික අයිය නිසා
චාමික අයියා නැත්තම් කිසි fun එකක් නැහැ කියලා
අපට එදා හොදට තේරුනා
ඇත්තටම අපේ පෙරේරා අයියටත් විශේෂයෙන් ස්තූති වෙන්න ඕන
අපිව මේ සංචාරයට සහභාගී කරගත්ත එකට
trip එක අතර වාරයේ ගොඩක් සිදුවීම් උනා
සමහරි ජීවිතයත් මරණයත් අතර කෙසේවෙතත්...