දුකට කරුණ නම් ලංකාවේ තවමත් සමහර මිනිස්සු ජිවත් වෙන්නේ ගල් යුගයේ වීමය. කේන්දර කියන්නේ පට්ට පල් මිතාවක් බන්. ඕව පස්සේ දුවන්න එපා. කේන්දරේ ඕන කොටුවක් තිබිච්ච දෙන්. ඕව බලන්න එපා. බොරු මිත්‍යාවන් බන්. හදිසියෙවත් ඔකේ අවුලක් තියනවා කියල කිවොත් මිත්‍යාවට රැවටිලා උබ මානසිකව වැටෙනවා. ඔන්න ඔය කේන්දරේ බල්ලට...