1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Mclaren . . . . People who used honda engines on their Formula 1 cars . . . . Try something else bro . . . . (And please come up with something good)
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    when people hate on you . . . . Its because you've got something they want . . . .
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Have you ever met a HATER doing better than you? Me neither . . .
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    “දිනක රන්සළු පලදා සද නැගී හෝරාවෙන් .... පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන්......................”
  5. mahesh1297

    2015 Jul 23 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    1. අද දිනයේත් රාජකාරීමය කටයුතු නිසා ත්‍රෙඩ් එක සමග රැඳී සිටීමට නොහැකිය. 2. හෙණ දෙයියන්ගේ අානුභාවයෙන් සියලුම ගීත ගබඩා කර තිබූ හාඩ් ඩිස්කය නිවන් ගිය බැවින් මෑතකදී භාගත කල ගීත එකත කිරීමට සිදුවිය. 3. ත්‍රෙඩ් එක සමග රැඳී සිටින සියලු දෙනාටම බොහොම ස්තූතියි.
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    XR මතක නෑ . . . CRF එක 19"
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Big Wheel = 21" front rim, 19" rear rim, suitable for Offroad, more ground clearance, more traction in mud, sand surfaces Supermoto = 17" front and rear rims, suitable for asphalt, dirt surfaces, more street friendly,
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අපි එක පාරක් ගියා මාදුරු ඔය පැත්තේ Offroad පාරක් දාන්න . . . MX බයික් වල. . . CR250R එකක් සෙට් උනා පදින්න . . . යාලුවෙක්ගේ එකක් . . . පට්ට ෆන් . . . බයික් එක කරේ තියන් යන්න පුලුවන්. . . 4 Stroke මොනාද කියලා හිතුනා . . . .
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    3.50ට අඩුවෙන් හොඳ Big Wheel එකක් සෙට් වුනොත් කියපන් . . . XR400 එකක් නම් වඩාත් හොඳයි. . . offroad පාරක් දාලා අන්ඩක් කඩා ගන්න අාසයි . . . සෑහෙන කාලෙකින් හොඳ offroad පාරක් දාන්න බැරි වුනා . . .
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අන්ඩක් කඩා ගන්න ඔ්නි නම් Fiber Tank XR 400 එකක් ගනින්... අවුල් 2යි තියෙන්නේ. . . 1. Self Start නැත. 2. 5 speed
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Repair කරලා දාපන් . . . adjustable නෙමෙයි නිසා රෙපෙයාර් කරා කියලා අවුලක් නෑ . . . ගන්න එකේ තත්වය කොහොම වෙයිද කියන්න බෑනේ . . .
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    1. Ninja 250යට වඩා ෆාස්ට් single cylinder බයික්ස් පවා අැත. 2. Ninja 250යට වඩා ෆාස්ට් Twin Cylinder බයික්ස් ද අැත. 3. Fastest Supermotard bike එක විදියට තිබුනේ KTM SMR 990 එක. දැන් තියෙන්නේ මොකක්ද නොදනිමි. 4. wr250x එකට වඩා wr250f sm එක පවර්ෆුල් බව කරුණාවෙන් සලකන්න. (30hp vs 33 hp (stock))...
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මුලින් කියපන් ninja 250 එක Supermoto කියලා කිව්වෙ කවුද කියලා . . . .
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Nissan 350Z = VQ35HR, 3.5L V6, 311hp = 88.85 hp per liter Toyota Supra = 2JZGTE, 3.0L, Twin Turbo, Inline 6, 321hp = 62.9 hp per Liter Honda CTR = B16B, 1.6L, Inline 4, 185hp = 115.6 hp per Liter 1. 300+ hp, 6 cylinder 3.0+ L engines . . . . But all you can brag about is beating a Civic...
  15. mahesh1297

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    Good Night හැමෝටම... අපි යනෝ..
  16. mahesh1297

    2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හිපෝ උනා බඩා සිනා සලා....

    No contents