මේක මාර රටක් බන් . . . .
පොලිස් හෙල්මට් එකකුයි, දඩ කොළ පොතකුයි උස්සන් ගියා කියලයි, පොඩි ළමයෙක් ඔඩෙක්කෙ තියන් ගියාටයි, තව මොනවද වැරදි දෙකකටයි පැය 24ක් යන්න කලින් අදාල වැරදිකාර පාර්ශවය අත් අඩංගුවට අරන් රිමාන්ඩ් කරලා . . . මාරයි !!!
කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු, රාජ්‍ය දේපල ගසා කාපු, බැංකු හිස්...