හරියටම හරි මචං උඹේ කතාව. ඉස්සර ගෑණු ළමයෙක් ලාකු උනාම තාත්ත දැනගන්නෙත් පස්සෙ. දැං එහෙම නෙවෙයි ගමටම කියනව ‘‘අනිනවනම් මේං මගේ කෙල්ලත් දැං ලොකු එකියක්’’ කියල. ඔ්ක ප‍්‍රසිද්ධ උනාට පස්සෙ කෙල්ල පාරේ යනකොට පාරෙ ඉන්න එවුන් බලන්නෙ දවසින් දවස කෙල්ලගේ පපුව ලොකු වෙන හැටි, තට්ටම් ලොකු වෙන හැටි. මොන මෝඩ වැඩ...