1. khjinesh

    ඇට කනවා නම් පපුවට හොඳයි

    එ් ඇට ද? මම බය උන තරමක්.
  2. khjinesh

    මහා මයිලෝ ජාතකය

    පට්ට හැකියාව මම කියන්නෙ ලියපු එකාගෙ.
  3. khjinesh

    Rep 31+

    Congratulations Bro
  4. khjinesh

    බබාල ඉන්න අය උදව් කරන්න

    අපි නම් කළේ නෙට් එක ඇඩට යඩ කරල තිබ්බ එක. එතකොඩ පොඩි එකා වැඩුනොත් නෙට් එකේ හිරවෙලා ඉන්නව. ඩක ඩක ඩක ඩක ඩක....
  5. khjinesh

    🍐 Sapna Fernando

    හායි ෂප්නා.
  6. khjinesh

    A policeman has undressed a schoolboy in public

    ලොක්කා ‘‘පූජිත’’ ගොට්ටො ‘‘කුජීත’’.
  7. khjinesh

    Tatoo kello

    මම දන්න ප්ලේස් එකක් තියනව, අර උඩ ෆොටෝ දෙකේ කකුලෙ ගහල තියන තැන පොඩි ටැටූ ගැහුවොත් සල්ලි ගන්නව. ජිරාෆ් කෙනෙක් නොමිලේ ගහල දෙනව. හැබැයි කෙල්ලන්ගෙ විතරයි.
  8. khjinesh

    කොහොමද_බ්‍රේක් පාර

    ඇග හිරිවැටිල ගියා බං. පට්ට බ්‍රේක් පාර, අපරාදේ අරූ වැදුනනම් ඩ‍්‍රයිවර්ටත් ගහල, වාහනේ කුඩු කරල, ගිනි තියන්න තිබුණා. ඔය වගේ වාහනයක් කුඩු වෙනව දැකලත් නෑ, ගනි ගන්නව දැකලත් නෑ.
  9. khjinesh

    Please send the links or Photos Mutte.

    Please send the links or Photos Mutte.
  10. khjinesh

    සඳ දෙවිදු

    සෝවාන් වෙලා අර කාල තියන කෑමවල හැටියට ‘‘කොලස්ටරෝල්’’ ‘‘ෂුගර්’’ චෙක් කර ගත්තනම් නිවන් දකින දිනේ හරියටම බලා ගන්න තිබ්බ.
  11. khjinesh

    පුතාට නමක් කියන්න

    රොබින් ප‍්‍රනාන්දු.
  12. khjinesh

    කෙන්දර

    ‘‘ඉවරයි’’ කියන එක.
  13. khjinesh

    DJ Nonstop

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  14. khjinesh

    සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ්

    ස්ටේට්මන්ට් එකේ එනව මචෝ අපි ගෙවන්න තියන මුලූ ගානින් ගෙවන්න පුලූවන් මිනිමම් පේමන්ට් කියල එකක් නියම දවසට කළින් එ්ක හරි ගෙව්වොත් ෂේප්.
  15. khjinesh

    හනුමා

    ආපහු ගිනි තියයි කියන බයට වෙන්න ඇති වඳින්නෙ.
  16. khjinesh

    beauties

    Beauties or Zombies
  17. khjinesh

    සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ්

    දැනට මම යූස් කරනවා. අවුලක් නෑ. ගොඩක් ඩිස්කවුන්ට් තියනවා. හැබියි පුතේ මොන ක්‍රෙඩිට් කාඞ් එක ගත්තත් නියම දවසට බිල සෙට්ල් කරපං. එතකං ඔය කොයි ක්‍රෙඩිට් කාඞ් එකත් හොඳයි.
  18. khjinesh

    අනේ බලන්න මට වෙච්ච දේ....

    2011 කේස් එකක් නේ එ් කොල්ල නංගිව බැඳලනම් මේ වෙනකාට ඇලූමිනියම් බොඩියක් ම ගහල ඇති.
  19. khjinesh

    කෙල්ලගේ phone එකෙන් කරන වැඩ බලාගන්න ඔනි

    ෂුවර් නැත්නම් ඔය ඇප් හොය හොය දඟලන්නේ නැතුව අත් ඇරල දාපං බං. මොකෝ උඹ හැමදාම ඕක කරන්න ද. අපි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එක්ක යාලූ වෙන්නෙ සතුටින් ඉන්නනෙ බං. නැතුව රහස් පරීක්ෂණ කරන්න නෙවෙයි නෙ. අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන පස්සෙ කෑවෝ කෑවෝ කියනවට වඩා හොඳයි දැම්ම තීරණයක් ගනිං.
  20. khjinesh

    Me audio eka mokakda ?

    වීඩියෝ එක ඩවුන්ලෝඞ් කරල ඕඩියෝවලට කන්වර්ට් කරල බැරි ද? නැත්නම් කන්වර්ට් ඩවුන්ලෝඩර් එකකින් කෙළින්ම ඕඩියෝ එක ඩවුන්ලෝඞ් කරල හරියන් නැද්ද?

    No contents