කැල්ලක් නැති උන්ට සහ අමතර කෑලි හොයන උන්ට
මම කියන්න යන්නෙ පොතක් ගැන. මගේ ජිවිතය වෙනස් කල පොතක් ගැන. වෙනස් කරා නෙමේ කනපිට ගැහුනා. උබලා එකෙකුට හරි මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා බෙදා ගන්න හිතුවා.
මේ පොතේ තියෙන්නේ කොහොමද කෙල්ලෙක් දාගන්නේ එහෙම නැත්නම් යාලු කරගන්නෙ කොහොමද කියන එක. තියෙන්නේ සරල...