උඹත් සදුන් බුවා වගේ JVP එක අත්හරින එක වැඩි දවසක නෙවේ.
දැනට උනත් බලන්න JVP එකේ ජාතික ලැයිස්තුවෙන් දාන්න හදපු එකා කවුද කියල. අනුරය බෝම්බෙට අහුවෙලා මැරිලද කොහෙද පේන්නවත් නැත්තේ
මහින්දය උනත් එච්චරම තමා, වැඩේ දැනගෙනත් මිනිස්සු බේරන්න මුකුත් කලේ නෑනේ
හැම පක්ෂෙම ඉන්න උන් සහ උන්ගේ හිතවත්තු පවුලේ...