අප්පටහුඩු උඹ දන්නවද මට උනු වැඩක්, මම ඔය ගේම් එකම බෑවා 13gb ද කොහෙද දැන් අවුරුද්දකට විතර කලින්, මොකක්ඩ මංදා error එකක් අවිත් මම ඒක එහෙම්මම delete කරලා දැම්මා,
පහුවදා එකෙක්ගෙන් ඇහුවහම ඌ කියනවා ඒකට පොඩි වැඩක්ලු කරන්න තියෙන්නෙ, අපරාදේ කියලා හිතුනා :(
ගේම් ගහනව Octa හෙට උගෙන් අහල කියන්නම් උඹට මම