මචංලා හොර සහතිකයක් දෙනව නම් කරුණාකරලා ඉන්ග්‍රීසි හරියට බලාපල්ලා, උඹලට සල්ලි දෙන්නෙ ගොන් වැස්සියයො උනාට, ඒ වැස්සියො ෆේස්බුක් දැම්මම නෝන්ඩි වෙනවා!
අපරාදෙ යකෝ මට තාම TVEC එකේ ඇප්‍රෘවල් ගන්න බැරි උනා ප්‍රොෆෙශනල් කෝස් දෙන්න හරිහමන් කන්ටෙන්ට් එකක් තියෙන, NVQ ග්‍රේඩ් ඒවා රටේ නැති මගුල් කියල වටේ...