අවුරුදු 1 මාස තුනක් තිස්සෙ හරියට නිදාගෙන නෑ, හුරතල් වෙලාවල් නම් තියෙනව හැබැයි යස්ස පැටිය හින්ද ගොඩක් දේවල් අතාරින්න වෙලා තියෙන්නෙ. මොනවා කලත් ඒකිට ප්‍රයෝරිටි දීලා ඒකිගෙ ශෙඩියුල් එකට තමයි වැඩ කරන්න ඕන :( කොකොමෙලන් වලින් කන් පිරිල. යස් යස් යස් ගාන එක හීනෙනුත් ඇහෙනව. ළමය ගෑනි ගාව විසි කරල මාරු වෙලා...