මම කිව්වේ කුරුනැගල තියනවනම් එන්නම් කියල...........මට නුවර එන්න සල්ලිත් නැහැ මම තිබ්බ සල්ලි වලින් ගිය සදුද XBOX 360 එකක් ගත්තා..........දැන් ඉතින් එම්ටි පොකට්.........අනිත් එක තාත්තා මට නුවර යන්න දෙන එකක් නැහැ:(:(අව්ලක් නැහැ උබලා ගිහිල්ල ෆන් එකක් අරන් එන්න:):););)