සිංහලයෝ යුරේකා යුරේකා :rofl::rofl::rofl:
පැය දෙකහමාරකටත් වැඩිය මහන්සි වෙලා WIFI ඩොන්ගල් එක හදා ගත්තා. දැන්නම් මොලේ කර වෙලා තියෙන්නේ. එකේ සතුටට මේ දුවන් ආවේ. හම්මේ ඉතින්. කරුමේ කියන්නේ මගේ WIFI ඩොන්ගල් එකේ drivers built-in නෙවේ. මොකද එක බාල මොඩෙල් එකක් නිසා ඒ drivers , reject වෙච්ච එකක්. ඒක...