හොටෙල් එකක් හදන එක හොඳයි හැබැයි ඒක ගත්තේ කවුද, සල්ලි කොහොමද ලැබෙන්නේ , පාරිසරික වාර්තා හරිද, Company එක history එකක් තියෙන එකක්ද, Valuation හරිද වගේ දේවල් බලන්න ඕනි . ඇත්තටම ලංකාවේ ගොඩක් project තියෙනවා අපේම හොරාකාපු සල්ලි ආපහු project විදහට එන. Chain එකේ අන්තිමට බලපුවම එකේ owner ලංකවේ...