උඹලා අද මොනවද කෑවේ ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කුම්බලා මාලු කිරට
    බටු කරි
    සෝයා

    බටු , වට්ටක්කා කෑල්ලක් කාපු කාලයක් මතක නැ බන්. සල්ලි කොහෙන්ද ඕවා ගන්න :(

    බටු 500ක්,. වට්ටක්ක කෑල්ලක් ගන්න සල්ලි නැති එකෙක්ද උබ.
    නිකන් බොරු එපා මිනිහො :nerd:
    ------ Post added on Jun 3, 2022 at 6:17 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ කුවේට් වල ලංකවේ කඩ වල දෙන වේස කෑම වගේද උඹල කන කෑම දැක්කම.. තාමත් ඒ අතින් හොදම රස කෑම කනවා උඹල.. මේ ත්‍රෙඩ් එක බලන්නත් අමාරුයි ඒ අතින් බන් මට..
    man adurana ekiyak innawaa eki apita wadiya isso dallo kanawa ku8 idan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කුම්බලා මාලු කිරට
    බටු කරි
    සෝයා

    බටු 500ක්,. වට්ටක්ක කෑල්ලක් ගන්න සල්ලි නැති එකෙක්ද උබ.
    නිකන් බොරු එපා මිනිහො :nerd:
    ------ Post added on Jun 3, 2022 at 6:17 PM
    බොරු තමා බන් ඉතින්.
    ගැහුවා මචන් කව්රුත් දන්නා පරිප්පු එකක්. වත්තේ නයි මිරිස් අරගෙන පොල් , සිනි , දෙහි , කරපිච්චා කොළ දෙකයි , ලුනුයි එක්ක බ්ලෙන්ඩර් එකට දාල ගැහුවා පොඩි දියාරු සම්බෝලේ වගේ එන්න. බත් ටිකක් කැවා ඉතින්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Ow සල්ලි තිබ්බට ගන්න නැති හින්ද කන්න නැහැ. මාළු කාරය විකුනන්න බැහැ කියල කෙලවල්ලෝ, තොර , ගේන්නේ නැහැ
    ඉස්සර ගන්න් වැඩි කියලා තලපත් කාපු නැති ගනන් වලට දැන් සාලයෝ,බෝල්ලු කන්න වෙලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රතු කැකුළු බත්, කෙලවල්ල මාළු කෑලි 2යි, කොස් ව්‍යංජනයක් (ගෙදර ගහේ කොස්), පරිප්පු, කෙසෙල්මුව ව්‍යංජනයක්‌..
    කෙලවල්ලා කන්න බැ බන් කකුල් පැලෙනවා කරුම. මම අසම කෑමක් බන්.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඉස්සර ගන්න් වැඩි කියලා තලපත් කාපු නැති ගනන් වලට දැන් සාලයෝ,බෝල්ලු කන්න වෙලා.
    ඔව් සිරාවටම ඕක තමා වෙලා තියෙන්නේ
    කෙලවල්ලා කන්න බැ බන් කකුල් පැලෙනවා කරුම. මම අසම කෑමක් බන්.
    පන්නෙන් අල්ලපු උන් කාල බලන්න. (කෙලවල්ලෝ ගද්දි කිලෝ 20 වගේ එකෙක්ගෙන් කෑල් ලක් කපා ගන්න . උන් උදේ ගිහිල්ල හවස එන මාළු , ටෝලර් නෙවෙයි. මටත් ඔය case එක තිබ්බ හැබැයි ඔය මාළු වලට එන්නේ නැහැ case එක. මටත් කිවේ මාළු ලෑල් ලේ man )
    රතු කැකුළු බත්, කෙලවල්ල මාළු කෑලි 2යි, කොස් ව්‍යංජනයක් (ගෙදර ගහේ කොස්), පරිප්පු, කෙසෙල්මුව ව්‍යංජනයක්‌..
    පට්ටම රසයි. කෙසෙල් මුව වලට කොස් ඇට දාන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පන්නෙන් අල්ලපු උන් කාල බලන්න. (කෙලවල්ලෝ ගද්දි කිලෝ 20 වගේ එකෙක්ගෙන් කෑල් ලක් කපා ගන්න . උන් උදේ ගිහිල්ල හවස එන මාළු , ටෝලර් නෙවෙයි. මටත් ඔය case එක තිබ්බ හැබැයි ඔය මාළු වලට එන්නේ නැහැ case එක. මටත් කිවේ මාළු ලෑල් ලේ man )
    පන්නෙන් අල්ලපු කියන්නේ මාළු අල්ලපු අලුත කියල නේද මචන්? අඩේ අපිට එහෙම එන්නේ නැ බන් ඉතින් ගිහින් ගත්තොත් මිසක්. ට්‍රයි කරලා බලනවා මුහුද ලගට ගිය දවසක උබ කියන නිසා :love:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දැනුත් කොත්තුවක් කන ගමන් හුත්තොඉ😂.නාහෙන් අඩ අඩ ඉන්නේ නැතුව සල්ලි හම්බකරන් කාපන්😂
    සල්ලි අරන් හන්දියට ගියාම කඩ සේරම වහල නම් mk 🥲?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උදේට දවල්ට මූකුත් නෑ. කිරි පැකට් එකක් බිව්ව. හවස දෙමල කඩේකින් තෝසෙ දෙකක් කෑවා. 300 යි බන්.
    අවුරුදු ගාණකට පස්සෙ නෙ කෑවෙ කියල හිත හදාගත්තා.

    ගෙදර උයපු එකක් තමයි රෑට.
    ------ Post added on Jun 3, 2022 at 7:08 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    man adurana ekiyak innawaa eki apita wadiya isso dallo kanawa ku8 idan
    මස් මාළු එළවලු තියනව ඕන තරම් අඩුවට මචන්. මම වැඩ කරන්නේ ලොකු හොටෙල් එකක, පත salmon කැලි එහෙම නිකන් ලැබෙන්නේ බයිට් එකට බැදලා ගන්න.
    එත් මෙතැන දාපු ලංකවේ එළවලු, කරවල ලංකවේ රසට කන්න ඉතින් අමාරුයි ගොඩක්. ඒ වගේම තමයි මෙහෙ මාළු ඉස්සෝ ලංකවේ මාළු තරම් රසක් නැ...