1. sudeewa

    ඩයලොග් Prepaid

    නැහැ මචන් ඒක Activate කරල නැහැ:no::no:
  2. sudeewa

    Best Answer In the world! must read!

    Hahaaaaaaaaaa
  3. sudeewa

    ඩයලොග් Prepaid

    හ හ මෙහෙත් එහෙම තමයි බන්.. :yes::lol:
  4. sudeewa

    ඩයලොග් Prepaid

    එතකොට උබේ 4න් එකේ msgs බලන්නේ කව්ද?:P:P:P
  5. sudeewa

    ඩයලොග් Prepaid

    ඔව් මචන් Flash msgs තමයි.. මේව දැන් ආවේ.. Cll එකක් cut කරපු ගමන්.. (incoming call ekak) Msgs 5ක් වගේ ආව..
  6. sudeewa

    ඩයලොග් Prepaid

    මට දැන දවස් දෙක තුනක ඉදල Dialog එකෙන් Service Reply එකක් එනව බන්.( අර Inbox එකට එන්නෙ නැති Msgs) නිකන් Symbols වගයක් එන්නෙත් , එකපරට 4ක් 5ක් එනව.. පැය 2න් 2ට වගේ එනව. මල රෙද්දක්නේ බන් මේක. :angry::angry::angry: උබල කාට හරිත් මේ සීන් එක උනාද? Flash mesage ekak , එන්නෙ 4130 කියන No එකෙන්, මගේ...
  7. sudeewa

    මනසින් උසස් තිරිසනා

    pissu hadenawa ban
  8. sudeewa

    මෙන්න දෙනවනම් නියම ආතල් එකක්!!!

    ammooooooooooooooooooooooooo.. patta ban
  9. sudeewa

    කොහොමද වැඩේ..

    මචන් කංසා එක්ක බොබ් මාලේ ගෙ ඔයතරම් තියෙන Connection එක මොකක්ද? දන්නැති නිසා අහන්නෙ
  10. sudeewa

    කොහොමද වැඩේ..

    THANKS.. :yes::yes::yes:
  11. sudeewa

    කොහොමද වැඩේ..

    මමත් පොඩියට පටන් ගත්ත..:lol::confused::eek::shocked:
  12. sudeewa

    කොහොමද වැඩේ..

    හ හ වැඩේ නම් හොදයි මචන්.. :rofl::rofl::rofl:
  13. sudeewa

    කොහොමද වැඩේ..

    :lol::lol::lol::lol: මචන් උබ නම් මාර පොරක් අහ්හ්
  14. sudeewa

    කොහොමද වැඩේ..

    දකුණු ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක හුදකලාව පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකි.. ගරාජයේ වූ රහස් දොරටුව හැරෙන්නට එහි කිසිදු අමුත්තක් නැත.. හයිඩ්‍රොලික්(Hydraulic) ආකාරයට බලය සැපයූ රහස් දොරටුව ගරාජයෙන් ඇතුලට දිවෙයි.. ඇතුලත උමගක් ආකාරයට පොලව තුලට තනා ඇති විශාල වගාවකි.. උමග යාර 50 ක් (45...
  15. sudeewa

    E Bay බඩු ගන්න අය එන්න..

    සිරාවට. මාර නිවාඩු ගොඩක් තිබ්බනෙ බන් මේ ටිකේ:dull:
  16. sudeewa

    E Bay බඩු ගන්න අය එන්න..

    mata eka therena nisa thamai machan mama mechchara kal case ekak open nokare. Mama new Ebayer kenek neme ,oya seen gana mama hodata dannawa. eth machan seller item eka ewala nattam?
  17. sudeewa

    E Bay බඩු ගන්න අය එන්න..

    machan ethakota seller ta case ekak wena ekak naane? mokada apita lium enna kohomath late wenawa metike..

    No contents